ලිංගික ආශ්වාදය උදෙසා ආඳෙක්ව යොදාගත් පුද්ගලයෙකු සිදුවූ අපූරූ සිදුවීමක් පිළිබඳව වාර්තාවනවා. මෙය වාර්තාවන්නේ චීනයෙන්.
මෙම පුද්ගලයා තම ලිංගික ආශ්වාදය උදෙසා ආඳෙක්ව යොදාගත් අවස්ථාවක එම සත්වයා ඔහුගේ ශරීරය තුලට ගොස් තිබෙන අතර සැත්කමක් මගින් එම ආඳා ශරීරයෙන් ඉවත්කරන අයුරු දැක්වෙන වීඩියොවක්ද අන්තර්ජාලයේ දැක්වෙනවා.
අන්තර්ජාලයට නිකුත් වු මෙම වීඩියෝව අන්තර්ජාලය කැළඹීමට සමත්ව තිබෙන අතර පැය 24ක් ගතවෙන්නටත් පෙර මෙම වීඩියෝව මිනිසුන් 50,000ක් ඉක්මවා නරඹා ඇති බවයි
වාර්තාවන්නේ.
වෛද්‍යවරයා විසින් එම ආඳා බඩ තුලින් එලියට ගන්නා ආකාරය වීඩියෝ ගතකර අන්තර්ජාලයට මුදාහැර ඇති අතර ඒ වනවිටත් මෙම සතා පණ පිටින් ඇඹරෙමින් සිටින ආකාරය එම වීඩියොවේ දක්නට ලැබෙනවා.
අදාළ වීඩියෝව සහ ඡායාරූප පහතින් බලන්න.

Share this
|
|
0 Comment to "ලිංගික ආශ්වාදයට ආඳෙකු යොදාගෙන - අන්තර්ජාලය කැළඹූ වීඩියෝව"
Post a Comment