
බස් රථයකදී තරුණයෙකු විසින් තම රහස් ප්‍රදේශය තරුණියකට පෙනෙන සේ බස් රථයේ ගමන් කර තිබෙනවා.
අද පෙරවරුවේ මෙය සිදුවී තිබුණේ මාර්ග අංක 138 මහරගම - පිටකොටුව බස් රථයක් තුළදීයි.
නුගේගොඩ නගරය ආසන්නයේදී තරුණයා විසින් මෙසේ තරුණියට තම රහස් ප්‍රදේශය පෙන්වා තිබුණා.
ඒ අවස්ථාවේදී
අපහසුතාවට පත්වූ තරුණිය විසින් තරුණයාට පාඩමක් ඉගැන්වීමට සඳහා එය වීඩියෝගත කර සමාජ ජාල වෙබ් අඩවි හරහා මුදා හැර තිබුණා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්...
එම අවස්ථාවේ වීඩියෝව පහතින්...
Share this
|
|
0 Comment to "138 බස් එකේදී තරුණියකට ලිංගික අවයවය පෙන්වූ අසහනකාරයා (Video)"
Post a Comment