
ධම්මික ප්‍රසාද් යනු ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සාර්ථකම ටෙස්ට් වේගපන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකා පිලට මහත් සේවයක් කල සුපිරි ක්‍රීඩකයෙක්.
කෙසේ වෙතත් ඔහුට වසරකට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදුවූයේ උරහිසේ ඇතිබූ අබාධයක් හේතුවෙන්.
අනතුරුව ඒ වෙනුවෙන් කළ සැත්කමකින් පසු පසුගිය කාලයේ ධම්මික යළි පුහුණු වීම් ආරම්භ කළා.
කෙසේ වෙතත් ධම්මික යම් අබාධයක් හේතුවෙන් යලි රෝහල් ගත කර ඇති බව වාර්තා වන්නේ නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සිය ට්විටර් ගිණුමේ පල කර ඇති ඡායාරූපයක් හේතුවෙන්.
කෙසේ වෙතත් ධම්මික යම් අබාධයක් හේතුවෙන් යලි රෝහල් ගත කර ඇති බව වාර්තා වන්නේ නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සිය ට්විටර් ගිණුමේ පල කර ඇති ඡායාරූපයක් හේතුවෙන්.
Prasanna back injury-Kusal-2" height="400" src="https://i0.wp.com/etthapics.files.wordpress.com/2017/05/dhammika-prasanna-back-injury-kusal-2.png?ssl=1&w=450" width="400">



Share this
|
|
0 Comment to "ධම්මික ප්‍රසාද් යලිත් ආබාධයකට ලක්වේ"
Post a Comment