දැනුවත් වෙන්න , පරික්ෂා කරගන්න කියලා දිනක්ෂිත් කියපු දේ...
ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම ගායකයෙක් වන සාරංග දිසාසේකර පසුගියදා බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබුණා.
ඒ සාරංග ගැන සහ ඔහුගේ බිරිඳ ගැන පළවූ පුවත් කිහිපයක් හේතුවෙනුයි. ඔය අතර තුර ඔහු තැලසීමියා රුධිර පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.
සාරංග ඔහුගේ මුහුණු පොතේ සජීවී වීඩියෝවක් දමා ඒ පිළිබඳව සවිස්තරාත්මකව සිය රසිකයන් දැනුවත් කරනවා.
එහිදී තැලසීමියා රුධිර පරීක්ෂණයක වාර්තාව ලැබෙන්න දින 7ක් පමණ යන බවත් මෙම
රුධිර පරික්ෂණය සඳහා සහභාගී වන්නන් ඉතාමත් අඩු බවත් පැවසෙනවා.
විවාහ වීමට බලාපොරොත්තුවන අය සහ විවාහ වී දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අය මෙම පරීක්ෂණය කරගන්නවනම් හොඳයි කියලා තමයි සාරංග මෙම වීඩියෝව හරහා සිය රසිකයන් දැනුවත් කරන්නේ.
කෙසේ වෙතත් එම පණිවුඩය යොවුන් රංගන ශිල්පිණි දිනක්ෂි ප්‍රියසාද්ද සිය මුහුණු පොත හරහා Share කර තිබෙනවා.

Share this
|
|
0 Comment to "කසාද ජීවිතයට වැදගත් පරීක්ෂණයක් සාරංග කරපු හැටි (Video)"
Post a Comment