
සම්බුද්ධ සාසනය තුල අන් සියලු ජඩ වැඩ සඳහා වර්තමානයේ ඉඩ ඇති බවත්, නිවන් දැකීමට පමණක් සමාව නොලැබෙන වරදක් බවට පත්ව ඇති බවත් උන්වහන්සේ එහිදී දේශනා කලා.
සිරි සඳහම් ආශ්‍රමයේ එදින පැවැත්වූ දහවල් දානයද ඉතා උත්කර්ෂවත් ලෙස පවත්වා ඇති අතර එහි ජායාරූපද සමාජජාල වෙත නිකුත් කර
තිබේ.
උන්වහන්සේගේ ධර්ම දේශනාවේ කොටසක් සහ දහවල් දානයේ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
උන්වහන්සේගේ ධර්ම දේශනාවේ කොටසක් සහ දහවල් දානයේ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
Share this
|
|
0 Comment to "Exclusive : තරු පහේ දානය වළඳා – සමන්තබද්‍ර හිමි ජාතියෙන් සමාව අයදියි! (PHOTOS & VIDEO)"
Post a Comment