13 May, 2017

ප්‍රේම ඇරයුම් පිළිගන්න තාම අත්දැකීම් නෑ – සිදූ නාට්‍යයේ තෙරුණි පෙම්වතා ගැන කියන කතාව

Maneesha Chanchala

ජීවිතයට සහකරුවෙක් සොයා ගැනීම අවබෝධයකින් සිදු නොකරන්නේ නම් ජිවිතය විදීමට හැකියාවක් නොමැති බව දෙරණ නාලිකාවේ විකාශය වන සිදූ නාට්‍යයේ තෙරුණිගේ චරිතයට රංගනයෙන් දායක වන මනීෂා චංචලා පවසනවා.

සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන් පෙම්වතෙකු පිළිබදව මෙතෙක් සිතා නොමැති බවයි.

නිළියක් වුනත් නැතැත් තරුණ වයසෙදි ප්‍රේම ඇරයුම් ලැබෙන බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

නමුත් තමන්ට ලැබෙන එවැනි ප්‍රේම ඇරයුම් පිළිගැනීමට තරම් තමන්ට වයසක් හෝ අත්දැකීම් නොමැති බවද මනිෂා ප්‍රකාශකර තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ප්‍රේම ඇරයුම් පිළිගන්න තාම අත්දැකීම් නෑ – සිදූ නාට්‍යයේ තෙරුණි පෙම්වතා ගැන කියන කතාව"

    Post a Comment