15 May, 2017

මං රටේ ආර්ථිකය හරියට හැදුවා - කැබිනට් වෙනස ගැන කියන අයගෙන් අහගන්න - මං දන්නෙ නෑ - රවි

ravi-karunanayake-10

සිදු වන්නේ යයි කියන ඇමති මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් තමන්
කිසිවක් දන්නේ නැතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.

මුදල් අමාත්‍යංශයේදී මධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ තමන් රටේ ආර්ථිකය හරියට මෙහෙයවා ඇති බවත් කැබිනට් වෙනසක් ගැන කියන අයගෙන් ඒ ගැන අසාගන්නා ලෙසත්ය. (ලංකා සී නිවුස්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මං රටේ ආර්ථිකය හරියට හැදුවා - කැබිනට් වෙනස ගැන කියන අයගෙන් අහගන්න - මං දන්නෙ නෑ - රවි"

    Post a Comment