04 May, 2017

රමිත රඹුක්වැල්ල හොර රහසේම විවාහ දිවියට

Rambukwella married-03

ක්‍රිකට් පිටියේ මතබේදාත්මක සිදුවීම් ගණනාවක් නිසා වඩාත් ජනප්‍රියත්වයට පත්වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රමිත රඹුක්වැල්ල විවාහ ගිවිස ගෙන ඇති බව වාර්තා
වේ.

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුතාද වන රමිත් රඹුක්වැල්ල ඊයේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී විවාහ ගිවිසුමට පිවිසි අතර ඔහු අතගත්තේ ඇමරිකාවේ වාසය කරන ශ්‍රීලාංකික තරුණියකවූ
නටාලි ෂෙනලි සමගයි.

ඔවුනගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය චාම් අන්දමින් පැවති අතර විවාහය වෙනුවෙන් වෙනම උත්සවයක් ඉදිරියේදී ගන්නා බවද වාර්තා විය. (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "රමිත රඹුක්වැල්ල හොර රහසේම විවාහ දිවියට"

    Post a Comment