12 May, 2017

Pitbull ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරයි! – ටිකට් පත් ගාස්තු නැවත ගෙවයි!

Pitbull-2

ජාත්‍යන්තර සංගීත කළාවේ ජනප්‍රිය ගායකයෙකු වූ Pitbull ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව පසුගියදා දැනගන්නට ලැබුණා. එම ප්‍රසංගය කොළඹ හැව්ලොක්ස් පිටියේදී මේ මස අගදී
පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණත් මේ වනවිට එයා අවලංගු කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

Pitbull තමන්ගේ ආසියානු සංචාරය සමඟින් ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව දැනුවත් වූ බොහෝ පිරිසක් ප්‍රසංගය සඳහා ප්‍රවේශපත් කළින්ම වෙන් කරවාගෙන සිටි අතර මේ වන විට එහි මුදල්ද නැවත ලබාදෙන්නට සංවිධායකයින් තීරණය කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "Pitbull ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරයි! – ටිකට් පත් ගාස්තු නැවත ගෙවයි!"

    Post a Comment