30 May, 2017

පසුගිය දිනවල දෑතින් මිනී ඇද්ද ඇමති දැන් විපතට පත් ජනතාවට කරපිටින් බඩු අදින හැටි (Photos)

Palitha Thewarapperuma-Providing relief-01

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට බඩු බාහිරාදිය බෝට්ටු වලින් ගෙන ගොස් ජනතාව වෙත තම කර මතින්ම නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් රැගෙන යන අයුරුයි මේ.

ඔහු දැන් විපතට පත්වූවන්ට සහනාධාර ගෙන යන අයුරු දක්නට ලැබුණද මීට දින කිහිපයකට පෙර ඔහු දක්නට ලැබුණේ මිය ගිය මිනිසුන්ගේ සිරුරු දෑතින් ඔසවාගෙන යන අයුරුය.

Palitha Thewarapperuma-Providing relief-2017-05-30-16-43-22

(neth)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පසුගිය දිනවල දෑතින් මිනී ඇද්ද ඇමති දැන් විපතට පත් ජනතාවට කරපිටින් බඩු අදින හැටි (Photos)"

    Post a Comment