27 May, 2017

හර්ෂණ සහ වොල්ගාටත් ඩෙංගු හැදිලා

harshana bethmage volga kalpani-03

ජනප්‍රිය රංගනශිල්පීන් යුවළක් වන හර්ෂණ බෙත්මගේ සහ වොල්ගා
කල්පනී ඩෙංගුරෝගය වැළඳීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

කෙසේ වෙතත් මාධ්‍යයට අදහස් දක්වමින් හර්ෂණ බෙත්මගේ පවසා ඇත්තේ දෙදෙනාම මේ වන විට සුවය ලබා නිවෙස වෙත ගොස් ඇති බවයි.

රසික ආදරය දිනූ මෙම යුවළට ඇත්ත ගොසිප් අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටිමු.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "හර්ෂණ සහ වොල්ගාටත් ඩෙංගු හැදිලා"

    Post a Comment