30 May, 2017

ඇමති ගොඩ අඩු කරන්න හරීන් ගෙනා යෝජනාවට ජනපති එකඟ වෙලා

Harin Fernando Twitter Message

අමාත්‍යවරුන්ට වාහන ගෙන්විම මෙම වසර තුළ සිදු නොකරන්නැයි ජනාධිපති මෛතීපාල සිරිසේන මහතා නයෝග කොට තිබෙනවා.

එම යෝජනවා කැබිනට් මණ්ඩලයේදී තමන් යෝජනා කළ බව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

තම යෝජනාවට ජනාධිපතිවරයා එකඟ වූ බවද අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු
මහතා එම සටහනට එක්කොට තිබෙනවා.
අදාළ ට්විටර් සටහන පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ඇමති ගොඩ අඩු කරන්න හරීන් ගෙනා යෝජනාවට ජනපති එකඟ වෙලා"

    Post a Comment