
බුදුන්වහන්සේගේ දාතූන්වහන්සේලා බව පවසමින් දාතුන් වහන්සේලා අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කිරීමේ අවස්ථාවක් e-bay නම් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අළෙවියේ යෙදෙන
වෙබ් අඩවියේ දැක්වෙනවා.
මෙම දාතූන් වහන්සේලාට ඩොලර් 8.99 (රු. 1300) සිට ඩොලර් 60 (රු. 9100.00) පමණ මිලක් නියම කර ඇතියුරු දක්නට ලැබෙනවා.
මෙම දාතූන් වහන්සේලාට ඩොලර් 8.99 (රු. 1300) සිට ඩොලර් 60 (රු. 9100.00) පමණ මිලක් නියම කර ඇතියුරු දක්නට ලැබෙනවා.

Share this
|
|
0 Comment to "e-bay බුදුන්වහන්සේගේ ධාතු අලෙවිකරයි"
Post a Comment