මෙය ශ්‍රී ලංකාවෙන්
තෝරාගෙන ඇති එකම නිර්මාණයවේ. මෙම නිර්මාණ දැක්ම මැයි මස 07 සිට 11 දක්වා ග්‍රීසියේ දී පැවැත්වේ.
මෙම නාට්‍යට ජයලත් මනෝරත්න , ජයනි සේනානායක, අසඳ දෙව්තිළිණි, ලංකා බණ්ඩාරනායක චන්දන ඉරුගල්බණ්ඩාර රංගනයෙන් දායක වෙයි.
සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ වන අතර කැමරාකරණය රෝහණ සමරවීර ද ආලෝකකරණය සෝමරත්න පෙරේරා හා සංස්කරණයෙන් දිමුත් කුරුප්පු ද දායක විය.
මෙය ජාතික රූපවාහිනියේ නිෂ්පාදනයකි. (mirrorarts)

Share this
|
|
0 Comment to "අතුල පීරිස්ගේ "පිංකම" ජාත්‍යන්තරයට (VIDEO)"
Post a Comment