
මියගිය ගසක අඩි 45ක්
පමණ උඩට නැග මැෂිමෙන් අත්ත කපා ඇති අතර, ඉහළ අත්තේ කඹය පටලා කැපූ අත්ත බිමට ගැනීමට අදින විට උඩ අත්ත කැඩී කැපූ අත්ත සමග ඔහුගේ ශරීරයේ ගැටී බිමට වැටීමෙන් හිසට තුවාල සිදුවී එම සථානයේම මියගොස් තිබෙන බව අනාවරණය වී තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ පානදුර වෑකඩ , සද්ධාතිස්ස මාවතේ අංක 25/16 ඒ ලිපිනයේ පදිංචි ගස් කැපීම රුකියාව ලෙසට කරන උක්වත්ත ලියනගේ ලසන්ත සංජීව පෙරේරා නැමැති 46 හැවිරිදි සිව් දරු පියෙක්. (janayugaya)
මෙසේ මිය ගොස් ඇත්තේ පානදුර වෑකඩ , සද්ධාතිස්ස මාවතේ අංක 25/16 ඒ ලිපිනයේ පදිංචි ගස් කැපීම රුකියාව ලෙසට කරන උක්වත්ත ලියනගේ ලසන්ත සංජීව පෙරේරා නැමැති 46 හැවිරිදි සිව් දරු පියෙක්. (janayugaya)
Share this
|
|
0 Comment to "ගසක් කපන්න ගිය අයෙක් කැපූ අත්ත සමග බිම"
Post a Comment