22 May, 2017

දේදුනු ආකාසෙන් එන සුරූපිනිය (Photos)

Chulakshi Ranathunga-02

ප්‍රියන්ත කොළඹගේ නවතම සිනමා නිර්මාණ දේදුනු ආකාසේ ළඟදීම තිරයට එන බවක් තමයි ආරංචිය. මේ වෙනකොට එහි පූර්ව ප්‍රචාරක පටයත් කළ එළි බැහැලා.

හැබැයි දේදුනු ආකාසේ තවත් කාරණාවක් නිසා සුවිශේෂීයි. ඒ එම චිත්‍රපටයේ රංගනයෙන් එක්වන සරාඟිනිය නිසා. ලංකාව පමණක් නො⁣ව මුළු ලෝකයම වසඟ කළ මේ සුරූපිනිය තමයි මේ වසරේ ලෝකයේ හොඳම නිරූපිකාව වුන චූලක්ෂි .

එහි කිසිම විවාදයක් නෑ. චූලක්ෂි කියන්නෙ අපූරු උසක් හිමි තැනැත්තියක්. ඒ වගේම උන්මාදනීය ශරීර රටා. කතා කරන ඇස් වගේම ආසියානු ළඳුන් ගේ සමේ පැහැය. මේ හැමදෙයක්ම එකට දායාද වුන ඇය ලෝකය උමතු කරන එක පුදුමයක් වෙන එකක් නැහැ.

චූලක්ෂි කියන්නෙ ලංකාවෙන් බිහිවු රූපරාජිණියක් කියල හැමෝම දන්නවානේ. ඉතිං ඇය රංගනයෙන් එකතු වෙන දේදුනු ආකාසේ බලලම අපට කියන්න පුළුවන් වෙයි රංගනයේ ඇගේ හැකියාව කොහොමද කියල.

Chulakshi Ranathunga-03

(mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දේදුනු ආකාසෙන් එන සුරූපිනිය (Photos)"

    Post a Comment