කලකට ඉහතදී පරිඝනක ක්‍රීඩාවක් ලෙස ශ්‍රී ලංකාවේ පරිඝනක ක්‍රීඩා ලෝලීන් අතර ඉතා විශාල ප්‍රසාදයක් දිනාගනු ලැබූ “කංජායුධ” නුදුරේදීම ජංගම දුරකතන ක්‍රීඩාවක් ලෙස එළි දැක්වීමට නියමිත බව වාර්තා
වේ.
ඇරිමැක් තාක්ෂණ සමාගමේ නිශ්පාදනයක් වන මෙම ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකීකයින්ගේ දායකත්වයෙන් නිපදවා ඇති අතර පුරාණ ශ්‍රී ලංකාවේ යුධ හරඹ සහ කතා තේමාවන් පාදක කරගනිමින් නිර්මාණය කර තිබේ.
මේ දිනවල එම පරිඝනක ක්‍රීඩාව ජංගම දුරකතනවල ක්‍රීඩාකල හැකි මට්ටමෙන් සකස් කරමින් සිටින බව එම සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග අප වෙත වාර්තා කලා. (mirrorarts)

Share this
|
|
0 Comment to "කංජායුධ ක්‍රීඩාව ජංගම දුරකතනයට"
Post a Comment