නුතන සමාජයේ ෆේස්බුක් සමාජ ජාලය හරහා ඉතා ප්‍රයෝජනවත් දේ සිදුවනවා.
ඇත්ත වශයෙන්ම වෙබ් අඩවි සඳහා හොඳ කලක් උදාවුනේද ෆේස්බුක් සමාජ ජාලය හරහායි.
කෙසේ වෙතත් මෙය නරකට භාවිතාකරන්නන්ද බොහෝයි.
ඒ අතරින් භයානකම කාරණය වන්නේ අනියම් ලිංගික සුවය සොයනා සෙල්ලක්කාරයින් බොහෝමයක් මේ තුල සැරිසැරීමයි.
තමන්ට කැමති දෙදෙනෙකු කුමුන අරමුණක් කාර්යයක් සඳහා ෆේස්බුක් හරහා මුණගැසීම කිසි කෙනෙකුට බාධාවන කරුණක් නොවනු ඇති.
නමුත් මේ පහතින් ඇති ෆේස්බුක් සටහනින් ආරාධානා කරන්නනේ සැමියා පිටරට සිටින
කාන්තාවන් විශේෂකොට සලකා කර ඇති ලිංගික අරාධනාවකි.
මෙවැනි පෙළඹීම් ඔස්සේ එවැනි මානසික මට්ටමක සිටින ඇතැම් තරුණ කාන්තාවන් ඉතා ඉක්මනින් වරදේ පෙළඹීමට ඉඩ කට ඇති අතර පසුව සමාජයෙන් දෝෂාරෝපණය නැගෙන්නේද ඇය වෙතටමයි.
සුළු මොහොතකින් මෙලෙස ආරම්භ කරන මෙවැනි සම්බන්ධතා අවසානයේ මිනීමැරුම් වලින් කෙළවර වන්නේ හයහතර නොදත් කිරිසප්පයින්ද අනාතර කරමිනි.
එම නිසා ඔබ වරක් දෙවරක් නොව දස දහස් වතාවක් සිතා කටයුතු කිරීම අදකාළයේ ඉතා වැදගත් වන කරුණක වනු ඇත.
අදාළ ෆේස්බුක් සටහන පහතින්.

Share this
|
|
0 Comment to "හස්බන් පිටරට ඉන්න වයිෆ්ලාගෙන් Decent විදියට අනියම් සුව සොයන ලිංගික සිඟන්නෝ"
Post a Comment