
සිරි සමන්තබද්‍ර හිමියන් කළ ඩුබායි සංචාරයක ජායාරූප කිහිපයක් The Saviour Returns ෆේස්බුක් පිටුවට එක්කොට තිබෙනවා.
ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකියන්ට සිංහල හා දෙමළ අලුත් අවුරුදට සුබ පැතීම සදහා සමන්තබද්‍ර හිමියන් මෙම ඩුබායි සංචාරය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී සමන්තබද්‍ර හිමියන් විසින් සකක් කරන ලද කිරිබත් හා පිරිත් පැන්ද ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට ලබාදී තිබෙනවා.
මේ එම සංචාරයේ ජායාරූප කිහිපයක් පහතින්.



src="https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/18033509_1856672561216684_1540545471642744164_n.jpg?oh=15c07b0efdd128df9da083c06bf4fe48&oe=59920C7C" width="400">










Share this
|
|
Dubai wadiye erdi balen da ahas yartravenda?
ReplyDelete