තිබෙනවා.
ඒ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් පවරන ලද නඩුවක් වෙනුවෙන් සැකකාර පාර්ශවය විසින් ගොනු කරන ලද අභියාචනයක් සලකා බලා කළුතර මහාධිකරණය දුන් තීන්දුවක් මත පදනම්වය. මහාධිකරණ තීන්දුවෙන් දන්වා ඇත්තේ සුරාබදු ආඥාපනත යටතේ පොලිසියට නඩුපැවරිය නොහැකි බවය. එහිදී අදාල චූදිතයන් නිදොස්කොට නිදහස් කොට තිබෙනවා. (nethgossip)

Share this
|
|
0 Comment to "පොලිසියට මත්පැන් අල්ලන්න බැහැ! රටම නොදැන සිටි නීතියක් කළුතර අධිකරණය පෙන්වා දෙයි"
Post a Comment