26 October, 2016

ලංකාවේ අවුරුදු 114ක ආච්චිගෙන් ගිනස් වාර්තාවක්

අරණායක ගැවිලිපිටියේ උපන් අනුලාවතී මාතාවට දැන් වයස අවු. 114ක්. කෑගල්‍ලේ පැවැති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙ‍ලේදී අපූරු ගිනස් වාර්තාවක් තබන්නට ඇයට හැකි වුණා. 

ඇය ක්‍රීඩා උළෙ‍ලේ ඉසව් දෙකකට සහභාගි වුණා. 

ඒ හෙල්ල විසි කිරීම හා යගුලිය විසි කිරීම වන අතර එම ඉසව් දෙකෙන්ම රන් පදක්කම් හිමිකර ගැනීමට ඇය සමත් වූවා. 

ඡායාරූපයෙන් දැක්වෙන්නේ යගුලිය විසි කිරීමේ තරග ඉසව්වට ඇය එක් වූ අවස්ථාවයි.

grand-mother-114-sl

ඡායාරූපය - ප්‍රදීප් කුමාර ධර්මරත්න - අරණායක

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලංකාවේ අවුරුදු 114ක ආච්චිගෙන් ගිනස් වාර්තාවක්"

    Post a Comment