09 April, 2017

නිල් ඇස් දෙකක් එක්ක් මේ දරුවට තියන ලෙඩේ බලන්න

abushe-blue-eyes

මෙම අවුරුදු අටේ දරුවාගේ රෝගි තත්වය හඳුන්වන්නේ වාර්ඩෙන්බර්ග් සින්ඩ්‍රෝම් යන නමින්. මෙයාට මෙම රෝගි තත්වය නිසා උපතින්ම පිහිටා තිබෙන්නේ නිල් ඇස්. ළමයින් ලක්ෂ තුනකින් එක් අයෙකුට වැළදෙන
රෝගි තත්වයක් ලෙස මෙය හැදින්විය හැකියි. මෙයා ජීවත් වෙන්නේ දකුණු ඉතියෝපියාවේ. 

මෙයාගේ නම ඇබියුෂ්. මෙය ඇසේ පිග්මන්ටේෂන් තත්වයේ වෙනස් වීම මත හට ගත්තකි. මෙය බොහෝ වේලාවට අන්ධ භාවයට්ද බලපානවා. මෙයා ජීවත් වෙන්නේ ආච්චි අම්මා එක්ක. එයට හේතුව තමයි මෙයාගේ දෙමව්පියන්ට මෙයාට පාසැල් යෑමට අවශ්‍ය මුදල් හදල් සම්පාදනය කරගත නොහැකි වීම.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "නිල් ඇස් දෙකක් එක්ක් මේ දරුවට තියන ලෙඩේ බලන්න"

    Post a Comment