
ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරනු ලැබූ “වස්සානේ හීනේ” සංගීත රූප රචනය නුදුරේදීම නිකුහ් වීමට නියමිතව තිබෙනවා.
මෙම වීඩියෝව සඳහා අරහත් සමන්තබද්‍ර හිමිද රංගනයෙන් දායක වීම විශේෂත්වයක්.
උන් වහන්සේ සමඟ සිරි සඳහම් ආශ්‍රමයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම මෙම වීඩියෝවට එක්ව ඇති බවයි දැනට නිකුත් වී ඇති ඡායාරූප හරහා වාර්තා වන්නේ.
අඩ නිරුවත් දර්ශණ සහ ප්‍රේම ජවනිකා කිහිපයකින්ද සමන්විත මෙම වීඩියෝව මෙරට සංගීත ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක නිර්මාණයක් වනු ඇති බවයි ඉරාජ් සිය ෆේස්බුක් පිටුවට සටහනක් තබමින් පවසා ඇත්තේ.


src="https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/17952565_10158500951785134_7596180415262499871_n.jpg?oh=a6cb7fdc5232b7a1c9859ebd2cd43e61&oe=59553B34" width="400">








Share this
|
|
0 Comment to "“අරහත් සමන්තබද්‍ර හිමි” රඟපාන ඉරාජ්ගේ “වස්සානේ හීනේ” වීඩියෝව ළඟදීම"
Post a Comment