
ඉරාජ් වීරරත්න විසින් පසුගිය දා පිටකරන ලද නවතම මියුසික් වීඩියෝව මේ වන විට ඉතාමත් ජනප්‍රිය ගීතයක් වෙලා.
Youtube චැනලයේ පැය 24ක් ඇතුළත #1 on Trending වීමත් වීශේෂත්වයක්.
කෙසේ වෙතත් මෙම ගීතය දෙමළ ගීතයක තනුවක කොපියක් බවට සමාජයේ මතයක් පැතිරෙමින් පවතිනවා.
එහි සත්‍යය අසත්‍යය තාවය අප නොදනි.
කෙසේ වෙතත් සමාජයේ කතා බහට ලක්වෙන එම දෙමළ ගීතය අප මෙහි පළ කරන්නෙමු.
text-align: left;">
ඉාරජ්ගේ වස්සානේ හීනේ ගීතයත් පහතින් නරඹන්න.
ඉාරජ්ගේ වස්සානේ හීනේ ගීතයත් පහතින් නරඹන්න.
Share this
|
|
0 Comment to "ඉරාජ්ගේ “වස්සානේ හීනේ“ ගීතය කොපියක් - ඔරිජිනල් සිංදුව මෙන්න"
Post a Comment