
එසේ සිහිසුන්ව ඇත්තේ එකී පාසලේ 10 වැනි වසරේ ඉගෙනුම ලබන කතරගම හා වීරවිල ප්‍රදේශවල පදිංචි සිසුන් සිවුදෙනකි.
එම සිසුන් සිවුදෙනාගෙන් තිදෙනකුම සිය පාසල් නිල ඇඳුමෙන්ම එසේ මත්පැන් පානය කර ඇති බවත් ඔවුන් ප්‍රදේශයේ පිට්ටනියක් අසල වැටී සිටිනවා දුටු ප්‍රදේශවාසීන් පිරිසක් ඔවුන්ව පොලිසියට භාරදීමෙන්
අනතුරුව කතරගම දිසා රෝහලට ඇතුළත් කර ඇති බවද කතරගම පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ ඊයේ පස්වරු 3.30ට පමණ ඔවුන් එසේ මත්පැන් පානය කර ඇති බවත් රෝහල්ගත කළ සිවුදෙනාගෙන් තිදෙනකුට සේලයින් ලබාදී ඇති බවත්ය.
කුමුදු උපුල් ශාන්ත, රෝහණ බමුණුආරච්චි
පොලිසිය පවසන්නේ ඊයේ පස්වරු 3.30ට පමණ ඔවුන් එසේ මත්පැන් පානය කර ඇති බවත් රෝහල්ගත කළ සිවුදෙනාගෙන් තිදෙනකුට සේලයින් ලබාදී ඇති බවත්ය.
කුමුදු උපුල් ශාන්ත, රෝහණ බමුණුආරච්චි

Share this
|
|
0 Comment to "නිවාඩුව සමරන්න සිහිනැති වෙන්නම බිව්ව තිස්සමහාරාමේ කොලු අප්පලා "
Post a Comment