06 April, 2017

ගණිකාවන් වෙනුවට SEX dolls ලා - පැයට පවුම් 100 යි - ශාඛා ළඟදීම (Pic/Video)

SEX dolls-00

යුරෝපයේ SEX dolls ල ලබා දෙන සමාජ ශාලාවක් ගැන විදෙස් පුවත් වාර්තා කරනවා.

මේ සමාජ ශාලාවේ පණ තියෙන කාන්තාවන් කිසිවෙකුත් නැහැ.

ඒත් පවුම් 100ක් දුන්නොත් මේ බෝනික්කෙක් සමග පැයක් ගතකරන්න පුළුවන් කියලා තමයි වාර්තා වන්නේ.

මෙම සමාජ ශාලාවේ හිමිකරුනම් සඳහන් කරන්නේ පණ තිබ්බෙ නැතත් නිසි ආරක්ෂක ක්‍රමවේද භාවිතා කරන්න කියලයි.

ඉදිරියේදී ඉල්ලුම වැඩිවීම නිසා මෙම ආයතනයේ ශාඛා ජපානය සහ මැලේසියාව වැනි රටවල් රැසකත් ආරම්භ කරනවා කියලා තමයි ආරංචිය.






src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNIljLLGOOIbSkettgy1QR7Ijltu5NCSxenZYXyIVOCxae7a6krMgEWEl8mryCkbGj8_y9C9exVeDhcHcPYD5BvAlQdXOZNs5I907IVbudzzgxHLGQOQWTEscLdHevHM_3Qr3UxZO7EEc/s400/SEX+dolls-02.jpg" width="400">





Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ගණිකාවන් වෙනුවට SEX dolls ලා - පැයට පවුම් 100 යි - ශාඛා ළඟදීම (Pic/Video)"

    Post a Comment