
මේ අතර ඊයේ තරඟයේදී වූ තවත් සිදුවීමක් පිළිබඳ සමාජ ජාලා වෙබ් අඩවි වල කතා බහක් ඇතිවිය. ඒ ඊයේ තරඟය නැරඹීමට පැමිණි තරුණියක් විස්තර විචාරක රසල් ආනල්ඩ්ට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරමින් පුවරුවක් ප්‍රදර්ශණය කිරීම හේතුවෙනි.
එහිදී සෙසු විචාරකයින් මෙන්ම රසල් ආනල්ඩ්ට සිනාමුසු මුහුණින් මීට ප්‍රතිචාර දක්වනු දක්නට ලැබිණ.
කෙසේ වෙතත් තරඟයෙන් අනතුරුව සිය ටිව්ටර් ගිණුමට සිය පවුලේ ජායාරූපයක් එක්කරිමන් රසල් කියා තිබුණේ තවත් තරඟයකින් පසුව සිය පවුල සමග එක්ව කාලය ගත කිරීමට ලැබීම සතුටක් බවය.
කෙසේ නමුත් රසල්ගේ මෙම ජායාරූපයට අදහස් ද දක්විමින් ඇතැමුන් විහිලුවට මෙන් විමසා සිටියේ තරුණියගේ යෝජනවා නිසා මෙම ජයාරූපය පළ කළේද යනුවෙනි.
‘රසල් පාස්වර්ඩ් සේරම වයිෆ් ළඟද‘ යැයි තවත් ට්විටර් පරිශීලකයෙකු රසල්ගෙන් විමසා තිබුණේ සැවොම සිනා සයුරේ
Share this
|
|
0 Comment to "රසල්ගේ පාස්වර්ඩ් ඔක්කොම වයිෆ් ළඟලු (Photos)"
Post a Comment