17 May, 2017

ප්‍රියංකා චොප්රා මියාමි වෙරළේ දිය කෙලින ඡායාරූප පිටවෙයි

Priyanka Chopra Miami Beach-01

බොලීවුඩයේ මෙන්ම හොලිවුඩයේද ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් සරාගී නිලි ප්‍රියංකා චොප්රා පසුගියදා සුපිරි හොළිවුඩ් නිලියන් දෙදෙනෙක් වන Adriana Lima හා Alexandra Daddario සමඟින් මියාමි මුහුදු වෙරළට ගොස් තිබෙනවා.

එහිදී ඔවුන් ලබාගත් ඡායාරූප අතරින් ලීමාටත් වඩා සරාගී බවක් ප්‍රියංකා චොප්රාගේ ඇති බවයි ඇයගේ ප්‍රේක්ෂකයින් පවසන්නේ.

එම චාරිකාවට ඇය රංගනයෙන් දායකත්වය දක්වන Baywatch චිත්‍රපටයේ පිරිසක්ද ගිය බව වාර්තාවෙනවා.
එසේම ප්‍රියංකා A Kid Like Jake නමැති තවත් හොලිවුඩ් චිත්‍රපටයකට අත්සන් තබා ඇති බවද වාර්තා වෙනවා.

එම අවස්ථාවේ ප්‍රියංකා බිකිනියකින් සැරසී සිටි ඡායාරූප පහතින්.

Priyanka Chopra Miami Beach-2017-05-16-23-00-55

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ප්‍රියංකා චොප්රා මියාමි වෙරළේ දිය කෙලින ඡායාරූප පිටවෙයි"

    Post a Comment