ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ පූනේ පාර්ලිමේන්තු නියෝජිතයෙකුගේ දියණියට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
ඇගේම පාසලේ ඉගෙනගන්නා සිසුවෙක් එම පාසලේදී ඇයට
පිහියකින් ඇන තුවාල කළ ඇත.
මේ සිසුවා මේ 22හැවිරිදි ශිෂ්‍යාවට ආදරය කළත් ඇය එය ප්‍රතික්ෂේප කිරීම මේ ප්‍රහාරයට හේතුව වී ඇතැයි වාර්තා වේ.
මේ සිසුවා විසින් ඇයට තර්ජනය කිරීමද මෙයට පෙර සිදුකර තිබූ බවයි වාර්තා වුණේ.
ඔහුව මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ශිෂ්‍යාව මේ වනවිට රෝහල්ගතකර ඇති බවත් ඇගේ දෑත්වලට තුවාල සිදුවී ඇති බවත් වාර්තා වෙයි.

Share this
|
|
0 Comment to "පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ දියණියකට ප්‍රහාරයක්"
Post a Comment