
රුසියාවේ බෝනික්‌කන් නිපදවීමේ යෙදුණු ප්‍රසිද්ධතම ව්‍යාපාරික කාන්තාව වූ ඉරිනා මෙදයන්ට්සෙවා පීටර්ස්‌බර්ග් බෝම්බ පිපිරීමෙන් මරුමුවට පත්වී ඇත.
බෝම්බය පිපිරෙන අවස්‌ථාවේ ඇය සිය දියණිය වූ යෙලේනා සමඟ එම දුම්රිය මැදිරියේ ගමන්කර තිබේ.
බෝම්බ පිපිරීමෙන් යෙලේනා ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ඉතාමත් දර්ශනීය බෝනික්‌කන් නිපදවීම ගැන ඉරිනා ප්‍රසිද්ධිය උසුලයි.
යෙලේනා රුසියානු පොලිසියට පවසා ඇත්තේ උමං දුම්රියේ දොරවල් වැසීමට නියමිත වූ
Share this
|
|
0 Comment to "පීටර්ස්‌බර්ග් බෝම්බ පිපිරීමෙන් ලෝ පූජිත බොනික්‌කන් නිෂ්පාදිකාව මරුට"
Post a Comment