
විවිධ ප්‍රශ්න ඇතිකරගත් නිසාවෙන් පසුගිය කාලය පුරා කතාබහට ලක්වුණු කෙනෙක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල.
ඉතින් රමිත් ඔහුගේ පෙම්වතිය වන නටාලියා සමඟින් ගත් ඡායාරූප එකතුවක් ප්‍රථම වරට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
ඇමරිකාවේ ජීවත්වන නටාලියා
රමිත් සමඟින් වසර කිහිපයක සිට ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන යන බවයි වාර්තා වන්නේ.


Share this
|
|
0 Comment to "කෙහෙලියගේ පුත් රමිත්ගේ පෙම හෙළිවෙයි – ඡායාරූප පෙලක් අන්තර්ජාලයට"
Post a Comment