07 April, 2017

මාලිංගගේ සුපිරි හැට්‍රික් වීඩියෝව සහ ඊයේ තරඟය ගැන බුකියේ ගිය රස කතා



ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 45කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

තරගයේ සිදු වූ විශේෂ සිදුවීමක් වූයේ ලසිත් මාලිංග කඩුලූ ත්‍රිත්වයක් දවා ගැනීමයි.

මුස්ෆිකර් රහීම්, මෂ්රොෆේ මොටාසා සහ මෙහෙදි හසන් එහිදී මාලිංගගේ කඩුලූ ත්‍රිත්වය ලෙස දැවී ගියා.

ඔහු ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස පිටියේ දී කඩුලූ ත්‍රිත්වයක් ලබාගත් පළමු අවස්ථාව මෙයයි.

ලසිත් මාලිංග තරගයේ දී ලකුණු 34කට කඩුලූ 03ක් බිඳ හෙළුවා.

එම වීඩියෝව පහතින් නරඹන්න..
















Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මාලිංගගේ සුපිරි හැට්‍රික් වීඩියෝව සහ ඊයේ තරඟය ගැන බුකියේ ගිය රස කතා"

    Post a Comment