
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ පාසල් සිසුවෙක් විසින් භාවිතා කරන Smart ජංගම දුරකථනයක් හදිසියේම පිපිරීමකට ලක්වෙලා
තිබෙනවා.
අදාළ සිසුවා සිය නිවසේදී ජංගම දුරකථනයෙන් ක්‍රීඩාකරමින් සිට ඇත්තේ එය චාජරයට සම්බන්ධ කරමින් තිබියදීයි
මෙම සිද්ධියෙන් සිසුවාගේ උදරය ප්‍රදේශයේ අඟල් තුනක් පමණ ඇතුළතට තුවාල සිද්ධවී තිබෙනවා.
අදාළ සිසුවා සිය නිවසේදී ජංගම දුරකථනයෙන් ක්‍රීඩාකරමින් සිට ඇත්තේ එය චාජරයට සම්බන්ධ කරමින් තිබියදීයි
අවස්ථාවේ දැඩි ලෙස රත්වීමට ලක්ව ඇති ජංගම දුරකථනය ක්ෂණිකවම මෙලෙස පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධියෙන් සිසුවාගේ උදරය ප්‍රදේශයේ අඟල් තුනක් පමණ ඇතුළතට තුවාල සිද්ධවී තිබෙනවා.
Share this
|
|
0 Comment to "ජංගම දුරකථනයක් පුපුරායාමෙන් පාසල් සිසුවෙකුට තුවාල"
Post a Comment