22 April, 2017

රූප සුන්දරියෝ අරන් රූම් යන්න කලින් මේක කියවන්න

Girl Prostitute sex couple half naked

මුදලට ඇඟ විකුණන කාන්තාවක සමග කම්සැප විදිමට ගිය තරුණයෙකුට තමන්ගේ ජංගම දුරකථනය හා රුපියල් පහලොස් දහසක මුදලක් අහිමිවී ගිය කතාවක් මේ.

මේ කියන තරුණයා අදාළ කාන්තාව සමග අනුරාධපුර නගරයට පැමිණ රුපියල් 3500 ක් වටිනා ජංගම දුරකථනයක් මිලදී ගෙන නැවතත් කහටගස්දිගිලිය නගරයට යාමට නව නගර බස් නැවතුමේ සිටියදී ඇය විසින් ඔහුට යෝජනා කර ඇත්තේ අපි ටිකක් විනෝද වන්නට කාමරයකට යමුද කියාය. 

පසුව තරුණයා මුදල් ගෙවා හෝටල් කාමරයක් ගෙන පැය කිහිපයක් ඇයත් සමග කාලය ගත කර තියෙනවා. හෝටල් කාමරයේදී මේ තරුණයාට නිදිමතක් ඇති වෙලා. පැයක විතර නින්දකින් පස්සේ අවදිවෙලා බලද්දී තරුණයා ළඟ තිබුණු 3500ක් වටිනා දුරකතනයත්, රුපියල් පහළොස් දහසක මුදලත්, සුරුපිනියත් අතුරුදහන් බව ඔහු දැනගෙන තිබෙනවා.

පසුව තරුණයා පොලිසියේ සහයපතා ඇති අතර සිද්ධියට සැකපිට රූමත් නගර සෝබනිය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවටගෙන ගත්තා. ඇය තරුණයාගේ ජංගම දුරකතනය හා මුදල් පැහැරගත් බවට පොලීසියේදී ප්‍රකාශ කර තිබුණා. (gossipking)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රූප සුන්දරියෝ අරන් රූම් යන්න කලින් මේක කියවන්න"

    Post a Comment