
අඩි 16ක් පමණ දිග දැවැන්ත කිඹුලෙකු විසින් Gazelle වර්ගයේ මුවෙකු ගොදුරු කර ගන්නා ආකාරය දැක්වෙන ජායාරුප පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙන්යාවේ මැසි මාරා ජාතික රක්ෂිතයේ මාලා ගං ඉවුර අසල ජලය බීමට පැමිණි එම මුවාව කකුලකින් ඇඳගෙන ගොස් විනාඩි කිහිපයක් පමණ වතුර යට
ගිල්වීමෙන් මරා තිබෙනවා.
එක්වරම පැමිණි ගොදුර ඩෑහෑගත් මේ කිඹුලා මුවාව දෙපාරකට කා දමා ඇති බවයි ඡායාරූප ශිල්පියා පවසා තිබුනේ.
මෙම දුර්ලභ ජායාරූප සිය කැමරා කාචයේ සටහන් කරගෙන තිබුනේ කැනඩා ජාතික ජායාරූප ශිල්පියෙකු වන Jeffrey Wu විසින්.
අදාළ ජායාරූප පහතින්.
මෙම දුර්ලභ ජායාරූප සිය කැමරා කාචයේ සටහන් කරගෙන තිබුනේ කැනඩා ජාතික ජායාරූප ශිල්පියෙකු වන Jeffrey Wu විසින්.
අදාළ ජායාරූප පහතින්.

Share this
|
|
0 Comment to "ලොව බිහිසුණුම කිඹුල් දඩයමක් දුර්ලබ ලෙස කැමරාවක සටහන් වූ අයුරු"
Post a Comment