
ඒ මහතා අධිකරණයට ගෙන එනු ලැබුවේ ගිලන් රථයකින්.
එලෙස අධිකරණය වෙත ගෙන එනු ලැබූ දුමින්ද සිල්වා මහතා වත්කම් බැරකම් හෙළි නොකිරීමේ නඩුවක්
සම්බන්ධයෙන් අධිකරණයේදී වරද පිළිගනු ලැබුවා.
අනතුරුව නැවත බන්ධනාගාරය වෙත ඒ මහතා රැගෙන ගියේ ගිලන්රථයකින්.
අදාළ අවස්ථාවේ දර්ශන අතුලත් වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට මුසුව තිබෙනවා.
එම වීඩියේව පහතින් නැරඹිය හැකියි.
අනතුරුව නැවත බන්ධනාගාරය වෙත ඒ මහතා රැගෙන ගියේ ගිලන්රථයකින්.
අදාළ අවස්ථාවේ දර්ශන අතුලත් වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට මුසුව තිබෙනවා.
එම වීඩියේව පහතින් නැරඹිය හැකියි.
Share this
|
|
0 Comment to "බඩේ පටියක් බැඳගෙන දුමින්ද සිල්වා හිමිං හිමිං උසාවියේ පඩි බැහැලා ගිලන්රථයට ගිය හැටි"
Post a Comment