06 April, 2017

විශ්වවිද්‍යාලයක් තුල ලිංගිකව එක්වූ යුවලකගේ වීඩියෝවක් අන්තර්ජාලයට!

Couple sex at new south wales university

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ගොඩනැගිල්ලක් තුළ සිසුවෙක් සහ සිසුවියක් ලිංගිකව එක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බිම දැමූ මෙට්ටයක් මත මෙලෙස එම සිසුන් දෙනො ලිංගිකව එක්වන අයුරු එහි සිටි අයෙකු විසින් රූගත කර අන්තර්ජාලයට එක්කර ඇති
අතර අදාළ සිදුවීම පිළිබඳව එරට අදාළ බලධාරීන් මේ වනවිට විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.

වීඩියෝව අන්තර්ජාලයට එක් වීමත් සමඟ එම විශ්වවිද්‍යාලයේ සිසුන්ද මෙම සිදුවීම හෙලාදකිමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ මෙට්ට පොදුවේ සිසුන්ට භාවිත කිරීමට ලබාදී ඇති ඒවා වන හෙයින් මෙවැනි ක්‍රියා හේතුවෙන් තමන්ට සෞඛ්‍ය අවධානමක් වුවද ඇතිවිය හැකි බවයි.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "විශ්වවිද්‍යාලයක් තුල ලිංගිකව එක්වූ යුවලකගේ වීඩියෝවක් අන්තර්ජාලයට!"

    Post a Comment