
ඔහු තරගය නැරඹූ කුටියේ (BOX) වැඩිපුරම සිටියේ කාන්තාවන් බවද පැවසේ.
එසේම අදාළ, කුටිය තරඟ නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් වෙනුවෙන් වෙන්වූ අලුත්ම කුටිය (BOX) බවද වාර්තා වේ.
සභාපති කුටිය (President Box)
වැනි කුටි තිබුණත් මෙවැනි කුටියක් ප්‍රේක්ෂකාගාරයට එක්වූ පළමු අවස්ථාව මෙය බවත්, එම කුටියේ කෑම ඇණවුම අනෙක් කුටිවල කෑම ඇණවුම්වලට වඩා දෙගුණයක් ඉහල ගොස් තිබූ බවද පැවසේ.

Share this
|
|
0 Comment to "ක්‍රිකට් ලොක්කෙක්ට ගෑණු ගොඩේ බීල වැඩිවෙලා ! "
Post a Comment