පසුගිය දා පැවති ජනාධිපති සම්මාන උලේලෙදී දිනක්ෂි ප්‍රියසාද් ජුරියේ විශේෂ සම්මානයකින් පිදුම් ලැබුවා.
කෙසේ වෙතත් මේ සම්මානය සම්බන්ධයයෙන් මාධ්‍ය තුළින් හෝ අන්තර්ජාලය තුළින් ලොකු ප්‍රචාරයක් නම් ලැබුණේ නෑ.
ඒ නිසාමදෝ මේ සම්බන්ධයෙන් දිනක්ෂි ප්‍රියසාද් ඇයගේ ෆේස්බුක් පිටුවේ සටහනක් එක්කර තිබෙනවා.
ඒ සහයනේ මාධ්‍ය ගැනනම් ඇය ඒ තරම් හොඳ අදහසකින් ඉන්නව කියලා නම් කියන්න අමාරුයි
ඇයගේ ෆේස්බුක් සටහන පහතින් බලන්න.

width="400">

Share this
|
|
0 Comment to "දිනක්ෂි මාධ්‍ය ගැන කලකිරීමෙන් තැබූ ෆේස්බුක් සටහන"
Post a Comment