ඇය පාසල් යන කුඩා දරුවන්ව මිල්ටන් කේන්ස්හි ඇති ඇයගේ නිවස වෙත ගෙන්වා ගෙන ඔවුන්ට මත්පැන් සහ කංසා පානය කිරීමට සලස්වා ඔවුන් සමඟ ලිංගිකව හැසිරීමට ප්‍රියතාවක් දක්වා තිබෙනවා. දිනක් ඇය තම කුඩාම දරුවාද නිවසේ සිටින අවස්ථාවේ පිරිමි දරුවන් කිහිපදෙනෙකු සමඟම ලිංගිකව හැසිරී තිබෙනවා.
අධික මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇයගේ මනස විකෘති වී ඇති බවත් ඇය කුඩා දරුවන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි කර තමන්ගේ ගොදුර බවට පත්කරගෙන ඇති බවත් වාර්තා වනවා.
කෙසේ වෙතත් අවුරුදු 13 – 16 අතර
වයසේ පසුවන කුඩා දරුවන් ඇය තම නිවසට ගෙන්වා ගෙන තිබුණා.
එසේ පැමිණෙන දරුවන්ගේ වෙනත් මිතුරන් දෙදෙනෙකු තම මිතුරන් අදාළ නිවසේ සිදුකරන දේ දැන ගැනීමට හොර රහසේ පැමිණි සිටි අවස්ථාවකයි මේ සිද්ධිය දැනගෙන ඇත්තේ. පසුව ඔවුන් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
වයස අවුරුදු 13 -16 ත් අතරේ පසුවන පිරිමි දරුවන් හය දෙනෙකු තම නිවස තුල තබාගෙන ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට ඇමන්ඩාට වසර 7 ක සිර දඩුවමක් නියමව ඇති අතර ඇය මෙලෙස හැසිරීමට හේතුව ඇය කාම උන්මත්තකයෙකු වීම බවද අධිකරණය පවසා තිබුණා.

Share this
|
|
0 Comment to "ගංජා පොවලා පොඩි කොල්ලෝ ඇඳට ගත්ත ඇන්ටි (Photos)"
Post a Comment