ලොව විශාලතම විසප්පු ගෙඩිය ඉවත් කළ ඓතිහාසික සැත්කම (PHOTOS) 3/23/2017 07:48:00 AM නමක් සඳන් නොවන මෙක්සිකානු තරුණියකගේ උදරයේ තිබූ අතිවිශාල විසප්පු ගෙඩියක් ඉවත් කිරීමට එරට වෛද්‍යවරුන් සමත්ව තිබේ. මෙය මෙතක් සාර්ථකව ඉවත්කළ විශාලම විසප්පු ගෙඩිය බවද වෛද්‍යවරු පවසති. මෙම ඉවත් කළ ගෙඩිය අලුත උපන් දරුවන් දස දෙනෙකුටත් වඩා විශාල බව වාර්තා වෙයි. මාස හයකින් පමණ පසු ඇයට සුපුරුදු ලෙස දිවි ගෙවීමට හැකිවන බවද වෛදවරු පවසති. _නෙත්ගොසිප් Share this ◄ ► Facebook ◄ ► Twitter ◄ ► Google
0 Comment to "ලොව විශාලතම විසප්පු ගෙඩිය ඉවත් කළ ඓතිහාසික සැත්කම (PHOTOS)"
Post a Comment