10 March, 2017

ලස්සන වැඩි නිසා රටින් පිටුවල් කළ තරුණයෙක්

සෞදි රජය විසින් ඔමාර් බොර්කාන් නම් වූ තරුණයෙකු  රටින් පිටුවහල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා මූලිකවම බලපා ඇත්තේ එම තරුණයා ලස්සන වැඩි වීමයි.

ඔමාර් බෝර්කාන් අල් ගලා යන මෙම තරුණයා එක්සත් අරාභි එමීර් රාජ්‍යයේ ජීවත් වන ඉරාක සම්භවයක් ඇති තරුණයෙක්.

ලොව  ජීවත් වන කඩවසම්ම තරුණයක් අතරින් එක් අයකු ලෙස කවුරුත් හඳුන්වන මෙම 27 හැවිරිදි තරුණයාට තරුණියන්ගෙන් ඇත්තේ විශාල ආර්ෂණයක්.

පසුගිය දිනක සෞදි අරාභියේ රියාද් නුවර ආගමික උත්සවයකට සහභාගී වෙමින් සිටියදී කාන්තාවන් උමතුවෙන් මෙන් ඔහු කරා ආකර්ෂණය වීම හේතුවෙන් එරට පොලිසිය විසින් ඔමාර් අත්අඩංගුවට ගෙන
තිබෙනවා.

අනතුරුව එම තරුණයා නැවත සෞදි රාජ්‍යය වෙත පැමිණීමට නොහැකි වන ලෙස පිටුවහල් කර ඇති බවයි වාර්තා වන්නේ.

Omar Borkan Al Gala-03

Omar Borkan Al Gala-02

Omar Borkan Al Gala

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ලස්සන වැඩි නිසා රටින් පිටුවල් කළ තරුණයෙක්"

    Post a Comment