ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙන් කාන්තාවන්ට ඇති වී තිබෙන අනාරක්ෂිත තත්ත්වය හා ප්‍රචණ්ඩත්වය මෙන්ම ඔවුන්ට සමාජයේ සිදුවන වෙනස්කම් කිරීම් පිළිබඳ අඩු දැනුවත්භාවය හේතු කොටගෙන මේ අධ්‍යයනය
සිදුකර තිබේ.
බස් රථයේදී කොන්‍ෙදාස්තර මහතුන් අතින් බොහොමයක් කාන්තාවන් හිරිහැරයන්ට ලක්වන බවත් ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට කාන්තාවන් දක්වන ලැජ්ජාව හේතුවෙන් ඒ බව සඟවා තබා ගන්නා බවත් මේ අධ්‍යයනය තුළින් අනාවරණය වී තිබේ.
වයස අවුරුදු 15-35 අතර කාන්තාවන් 2500ක් යොදා ගනිමින් 2015 වසරේදී මේ අධ්‍යයනය සියලු පළාත් ආවරණය වන පරිදි සිදුකළ බව එක්සත් ජාතීන්ගේ අරමුදල පවසයි.
මේ අපයෝජනය හේතුවෙන් කාන්තාවන් කොන්වීම නිසා ඔවුන් ආර්ථිකයට දක්වන දායකත්වයේද අඩුවක් දක්නට ලැබෙන බවත් පවතින තත්ත්වය පිළිබඳව රජය දැනුවත් කර ඇති බවත් එම අරමුදල සඳහන් කරයි.
-සිදත් මෙන්ඩිස්_මව්බිම

Share this
|
|
0 Comment to "කාන්තාවන් 90%ක් පොදු ප්‍රවාහනවලදී ලිංගික හිංසනයට ලක්වෙනවා "
Post a Comment