විවහා වීමෙන් පසු නව යුවළ උඩුපුස්සල්ලැව ප්‍රදේශයේ සිට පදිංචිය සඳහා බියගම ප්‍රදේශයේ කුලී නිවසකට පැමිණ තිබෙනවා.
ඔවුන් පදිංචි වූ කුලී නිවසේ තවත් කාමරයක වයසක කාන්තාවක් ඇගේ අනියම් සැමියාද සමග ජීවත් වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
එම කාන්තාවට පෙර විවාහයෙන් දරුවෙකු සිටින අතර දරුවාටද ඒ වන විට වයස අවුරුදු 40 ක් පමණ වී තිබූ අතර ඔහු අවිවාහකයෙක්.
පසුව අදාළ වයසක කාන්තාව චාටු බස් දොඩා තරුණ යුවළ සමග සුහද වී තිබුණේ යටි අරමුණක්ද
ඇතිවයි.
තරුණ සැමියා රැකියාවට ගිය පසු චාටුබස් පවසමින් තරුණියව ඇගේ කාමරයට ගෙන්වා ගත් වයසක කාන්තාව හංවැල්ලේ පිහිටි නිවසකට අදාළ තරුණියව රැගෙන ගොස් තිබෙනවා.
ඒ ඇයගේ අවුරුදු 40 දරුවා සිටි නිවසට.
තරුණ සැමියා නිවසට එන විට බිරිඳ නිවසේ නොසිටි නිසා කලබල වී ඇති ඔහු පොලිසියට පැමිණිලි කර තිබූ අතර ඒ ගැන දැනගත් වයසක කාන්තාව තරුණ බිරිඳව නැවතත් ගෙදර ගෙනැවිත් තිබුණා.
පසුව තරුණ බිරිඳගෙන් සැමියා ප්‍රශ්න කළ අවස්ථාවේදී ඇය පවසා තිබුණේ " මාව වයසක කාන්තාව එයාගේ පුතාගේ ගෙදර එක්කගෙන ගියා.. එයා බැඳලා නැහැ. අපි ගියේ හංවැල්ල පැත්තේ.. මට එයා එක්ක අඹු සැමියන් විදිහට ඉන්න වුණා.."කියලයි.
පසුව සිද්ධිය සම්බන්යෙන් තරුණ සැමියා හංවැල්ල පොලිසියට පැමිණිලි කර ඇති අතර සැකකාර වයසක කාන්තාව සහ ඇගේ 40 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන අවිස්‌සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්‌ත්‍රාත්වරයා විසින් ඔවුන්ව නැවතත් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

Share this
|
|
0 Comment to "පුතාට ගෑනු සප්ලයි කරන අබුද්ධස්සකාළේ අම්මා"
Post a Comment