අසාධාරණයට ලක්‌ව සිටින තමා වැනි ඕනෑම පුද්ගලයකුට මෙම
දේශපාලන පක්‍ෂයට එක්‌විය හැකි බවද ඔහු පවසා තිබේ.
‘‘මගේ දේශපාලන පක්‍ෂයෙන් මැතිසබේට එන මන්ත්‍රීවරුන්ට ඩියුටි ෆ්‍රී වාහන ගෙන්වා ගැනීමට බැහැ. වී අයි. පී. නම පාවිච්චි කරන්න බැහැ. මන්ත්‍රීකම වෙනුවට ජනතා සේවකයා යනුවෙන් ඇමැතිය යුතුයි. එමෙන්ම මෙම පක්‍ෂය තරුණයින් වෙනුවෙන් ඇප කැප වු පක්‍ෂයක්‘ යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
_නෙත්ගොසිප්

Share this
|
|
0 Comment to "නව පක්ෂයක් සමගින් මර්වින් පෙරැළියකට – ඩියුටි ෆ්‍රී වාහන නෑ – වී.අයි.පී. නම බෑ"
Post a Comment