
අපහාස කළැයි ව්‍යාපාරිකයෙකු හෙට (24) දක්වා රිමාන්ඩි කරන ලෙස තඹුත්තේගම මහේස්ත‍්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (23) නියෝග කළේය.
මෙම සිද්ධිය සමිබන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වා ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් හෙට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
මෙම සිද්ධිය සමිබන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වා ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් හෙට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
(උපාලි ආනන්ද_ලංකාදීප)
Share this
|
|
0 Comment to "අධිකරණයට අපහාස කළ ව්‍යාපාරිකයා රිමාන්ඩ්"
Post a Comment