ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වූ පසු එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය වෙත ඉදිරිපත් වී තිබූ මුල්ම යෝජනාව මෙයයි. බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ඇමරිකාව එක්‌වී කෙටුම්පත් කර තිබූ මෙම යෝජනාවට පක්‍ෂව ඡන්ද නවයක් ලැබුණි. රටවල් තුනක් ඊට
එරෙහි විය.
යෝජනාව පරාජය වීම ගැන කරුණු දැක්‌වූ ඇමරිකානු තානාපතිනි නිකී හේලි ආරක්‍ෂක මණ්‌ඩලයේ කනගාටුදායක දවස ලෙස මෙම යෝජනාව පරාජය වූ දවස හැඳින්විය හැකි බව පැවසුවාය.

_දිවයින
යෝජනාව පරාජය වීම ගැන කරුණු දැක්‌වූ ඇමරිකානු තානාපතිනි නිකී හේලි ආරක්‍ෂක මණ්‌ඩලයේ කනගාටුදායක දවස ලෙස මෙම යෝජනාව පරාජය වූ දවස හැඳින්විය හැකි බව පැවසුවාය.

_දිවයින
Share this
|
|
0 Comment to "සිරියාවට සම්බාධක පැනවීම රුසියා හා චීන නිශේධ බලයෙන් පරාජය වෙයි"
Post a Comment