ඊයේ දහවල් ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් කැළණිය - නගරයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් තිබුණා.
පසුව පොලීසිය සිදුකළ විමර්ශනයකදී පැහැර ගැනීම සිදුකළ තරුණියන් දෙදෙනෙකු සහ තරුණයන් 3 දෙනෙකු

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර පැහැර ගැනීමට ලක්වූ තරුණයා සහ පැහැර ගැනීමට පැමිණි තරුණිය අතර කලක් තිස්සේ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි අනාවරණය වී තිබෙනවා.
එහෙත් පසුව ඇති වූ ආරවුලක් මත මොවුන් දෙදෙනා අතර මතභේද හටගෙන තිබෙනවා.
ඉන් අනතුරුවයි පෙම්වතිය විසින් අමනාප වී සිටි පෙම්වතා ඊයේ ත්‍රිරෝද රථයකින් පැමිණ මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වයස 18ත්, 25ත් අතර පසුවන්නන් වන අතර ඔවුන් කැළණිය - පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Share this
|
|
0 Comment to "ලව් එක නතරකලා කියලා "කෙල්ල" ත්‍රීවිල් එකෙන් ඇවිත් "කොල්ලව" උස්සලා"
Post a Comment