
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවට විදුලි මෝටර් රථ එකලස් කිරීම ආරම්භ කිරීමට මයික්‍රෝ සමාගම කටයුතු කර තිබේ.
ඒ අනුව චීනයේ බීජින් ඔටෝමොබයින් ඉන්ටර්නැෂනල් කෝපරේශන් (BAIC) ආයතය හා එක්ව මයික්‍රෝ සමාගම මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.
BAIC සමාගම විසින් නිෂ්පාදනය කරන EC180 EV විදුලි මෝටර් රථය මෙසේ ශ්‍රී ලංකාව තුළ එකලස් කිරිමට නියමිතය.
BAIC සමාගම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙම විදුලි මෝටර් රථය චීන වෙළඳපොළට හඳුන්වාදී ඇති අතර එය ජනවාරි මාසයේ පටන් එරට
මාර්ග තුළ ධාවනය වෙයි.
ලෝකයේ ප්‍රධානතම සමාගම් 500 අතරින් එක් සමාගමක් වන BAIC සමාගම 1958 වසරේදී ආරම්භ කර තිබේ. EC 180 EV මෝටර් රථය කිලෝවොට් 20.3ක ලිතියම් බැටරියකින් සමන්විත වෙයි.

ලෝකයේ ප්‍රධානතම සමාගම් 500 අතරින් එක් සමාගමක් වන BAIC සමාගම 1958 වසරේදී ආරම්භ කර තිබේ. EC 180 EV මෝටර් රථය කිලෝවොට් 20.3ක ලිතියම් බැටරියකින් සමන්විත වෙයි.


- asianmirror
Share this
|
|
0 Comment to "මයික්‍රෝ සමාගම විදුලි මෝටර් රථ නිපදවයි - තොරතුරු මෙන්න"
Post a Comment