06 March, 2017

දුවයි – දුවගේ යාලුවයි නිරුවත් කර නාන තටාකය ළඟ විවෘත පරිසරයේ අපයෝජනය කරලා

sex-threesome

මේ වසරේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිය දියණියව සහ ඇගේ හොදම යෙහෙලිය සමඟ අඹුසැමි සම්බන්ධතා පවත්වමින් පාසල් සිසුවියන් දෙදෙනාව බරපතළ ලෙස අපයෝජනයට ලක් කල පියෙකු පිළිබඳව පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වේ.

අදාළ පුද්ගලයාගේ බිරිඳ සිසුවිය කුඩා අවදියේදීම ඔහුව හැරගොස් ඇති අතර ඔහු විදේශ ගතව සිට තිබේ. එම කාලය තුලදී සිසුවිය රැකබලාගෙන ඇත්තේ ඇගේ මවගේ ඥාති සොහොයුරියක් විසින් වන අතර වසර 14 කට පසුව අදාළ තැනැත්තා නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර පසුව ඔහු විදේශයේදී හමුවූ කාන්තාවක් සමඟ වීවාහ වී තිබේ. එම කාන්තාවද මෙම සිසුවියන් දෙදෙනා අපයෝජනය කිරීමේ කටයුත්තට දායක වී තිබෙන බව අනාවරණය වී
තිබේ.

සිසුවියගේ හොදම යෙහෙලිය කලක පටන් මෙම නිවසට පැමිණ ඇති අතර ඇගේ දෙමව්පියන් සහ සිදුවීමට සම්බන්ධ පවුල සමඟ ඉතා කුළුපඟ සම්බන්ධයක් තිබී ඇත.

අදාළ පුද්ගලයා අවස්ථා කිහිපයකදී සිසුවියන් දෙදෙනා නිරුවත් කර නිවසේ නාන තටාකය ආශ්‍රිත කොටසේ විවෘත පරිසරයේදී දරුණු ලෙස අපයෝජනය කර තිබේ.

කෙසේ වුවද අදාළ අපයෝජන සිදුවීම පිළිබඳව අසල්වාසී නිවසක ඉංජිනේරූ සිසුවෙකු විසින් දැක ඇති අතර අදාළ පියා ඉතා පහත් ආකාරයෙන් නිවසේ හැසිරෙන බව ඔහු නිරීක්ෂණය කර තිබේ, පසුව ඔහු මේ පිළිබඳව පොලීසියට දැනුම්දී ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මේ වන විට පාසල් සිසුවියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර අදාළ පියා සහ දෙවන විවාහයේ බිරිඳ අත් අඩංගුවට ගෙන තිබේ.

(අදාළ සිදුවීමෙන් හානියට පත් දරුවන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරන අරමුණින් නම් ගම් සහ පොලිස් වසම සඳහන් නොකරන බව කරුණාවෙන් සළකන්න )

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "දුවයි – දුවගේ යාලුවයි නිරුවත් කර නාන තටාකය ළඟ විවෘත පරිසරයේ අපයෝජනය කරලා"

    Post a Comment